Education

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි !

2024 වසරට අදාළ 5 ශ්‍ර්‍ර්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද දින (15) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා විභග අපේක්ෂකයින් 323,879 දෙනෙකු සහභාගී වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්ණ පත්‍රය ද උදෑසන 11.45 සිට පස්වරු 12.15 දක්වා පළමු ප්‍රශ්ණ පත්‍රය සිසුන් වෙත ලබා දීමට නියමිතව තිබෙනවා.

කිසිඳු ගැටළුවකින් තොරව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පැවසුවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago