නිමාවට පත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මේ බව ප්‍රකාශ කළා.
ඒ සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටියා. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දරුවන්ගෙන් විමසින් ඔවුන්ව පීඩාවට පත් නොකරන ලෙසටයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේ.
ශිෂ්‍යත්ව විභාගයේදී දරුවෙකුට යම් ආසාධාරණයක් හෝ ගැටලුවක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලෙසට ද ඉල්ලා සිටියා.
කෙසේවෙතත් මේ දක්වා එවැනි අක්‍රමිකතාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවයි, කොමසාරිස්වරයා වැඩිදුරටත් කියාසිටියේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…