ලොව ප්‍රථම වරට හදවත් රෝගයකින් පෙළෙන 16 හැවිරිදි දරුවෙකුට රොබෝ හදවත් බද්ධයක් සිදු කිරීමට සෞදි අරාබියේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබෙනවා.
එම ශල්‍ය කර්මය සඳහා පැය දෙකහමාරක පමණ කාලයක් ගත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Sign in to your account