රුසියාව විසින් යුක්රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. යුක්රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වු එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට කටයුතු කළ බවයි යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ.
ප්‍රහාර වලින් සිදුවු හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ.
ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ, රුසියාවෙන් එල්ල විය හැකි මෙවැනි ප්‍රහාරවලට මුහුණ දීම සදහා ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…