ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව 18 වනදායින් පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්රචාරක කටයුතුවල නියැලීම තහනම් වන එම කොමිසම වැඩිදුරටත් සඳහන් කලා.
ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 දාට පෙර පැය 48ක් තුළ සියලු ප්රචාරක කටයුතු නතර කළ යුතු වනවා.