මෙවර ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී තවත් රන් පදක්කම් සහ රිදී පදක්කම් දිනා ගනිමින් ලක්මවට කීර්තියක් ලබා දීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වුණා.
ඒ අනූව පිරිමි තුන් පිම්ම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට හසිත දිසානායක සමත් වුණා.
ඉඳුසර විදූෂාන් මීටර් 200 රන් පදක්කම දිනා ගත්තා.
පිරිමි උස පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ලෙසඳු අර්ථවිදූ සමත් වූ අතර,
පිරිමි මීටර් 400 × 4 සහ 100 × 4 ඉසව් වලින් රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.
මීටර් 100 × 4 රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…