දෙමළ ජනතාවට එක එක බොරු කියමින් ජනතාව රවටන දෙමළ දේශපාලනඥයින් බුරුතු පිටින්ම විනාශ වී යායුතුයි යැයි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) දේශපාලනඥයින්ට එරෙහිව මුලතිව් ප්‍රදේශයේ ගම්මාන පුරා ඊයේ රාත්‍රියේ 11 පෝස්ටර් අලවා තිබෙනවා.
මෙය කාගේ ක්‍රියාවක්ද යන්න කිසිඳු හෝඩුවාවක් තමත් සොයාගත හැකි වී නැහැ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පුරුද්ද වී ඇත්තේ උතුරේ දෙමළ ජනතාව පාවා දී පක්ෂයේ නායකයින් විවිධ රජයන්ගෙන් විවිධ වරප්‍රසාද ලබා ගැනීම යැයි ප්‍රකාශ කරමින් එම පක්ෂයේ මන්ත්රීවරුන්ව පෝස්ටර් මගින් දැඩි ලෙස විවේචනයට ලක් කොට තිබේ.
පොලීසිය විසින් මෙම පෝස්ටර් වලින් කොටසක් ඉරා ඉවත් කොට ඇතත් මුලතිව් ප්‍රදේශයේ බොහෝ ගම්මානවල තවමත් එම පෝස්ටර් දැකගත හැකි බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…