2025 ජනවාරි මස සිට වඩාත් ආකර්ශනීය ප්රතිලාභ සහිතව රාජ්‍ය අංශයේ සේවකයින් සහ සියලුම මිශ්රාමිකයින් සඳහා වඩාත් පහසුකම් සලසන වෛද්‍ය රක්ෂණ යෝජන ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ සඳහා 2024 .08 .12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙන බව සඳහන් වෙනවා.
ඒ අනුව සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපෙන් සහ රාජ්‍ය අංශයේ සියලුම සේවකයින්ගේ වැටුපෙන් මාසිකව රුපියල් 1000ක දායක මුදලක් අය කර ජාතික රක්ෂණ භාර අරමුදලට බැර කිරීමටත්, එමගින් යෝජිත වැඩි පහසුකම් සහිත වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…