විධිමත් පැමිණිල්ලකින් තොරව වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
මීට අමතරව අද (10) දින සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් වෙනුවෙන් අද පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි හෙට පුවත්පත් වල පළකළ හැකි නමුත්…
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා…
ඉදිරි දින කිහිපයේ රටේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇතැයි…
මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය…
2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන…