ආගරපතන , හෙන්ෆොල්ඩ් වතුයායේ ජි.එල් කොටසේ වතු නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොලිතින් බැගයක තිබි බිලිදු මළ සිරුරක් හමු වී ඇතැයි ආගරපතන පොලීසිය පවසනවා.
ඒ පිලිබඳ පරීක්ෂණවලින් පසු බිළිදියගේ මව සහ ත්‍රිරෝද රථයේ රියදුරා මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර මව 24 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි.
දින කිහිපයකට ප්‍රථම බිළින්දිය ප්‍රසුත කර ඇති බවත්, බිළින්දියගේ ගෙල වටා වයර් කැබැල්ලක් තිබු නිසා එය ඝාතයක්ද යන්න පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අනාවරණය වන බව ආගරපතන පොලිසිය සඳහන් කරයි .
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…