වතුකම්කරුවන් හට අද (10) සිට රුපියල් 1350ක මූලික වැටුප ලබාදීමට වතු සමාගම් එකඟ වී තිබෙනවා. ඒ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් ප්‍රකාශයක් කලා.
එය ලබාදීමට ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන්ට ඔහු සිය ස්තූතිය පුද කර සිටියා.
ඒ අනුව රුපියල් 1700 දක්වා ඉහළ දැමුණු වතුකම්කරුවන්ගේ වැටුපෙන් මූලික වැටුප ලෙස රුපියල් 1350ක් අද සිට ඔවුන්ට ගෙවීමට නියමිතයි.
ඉතිරි රුපියල් 350ක මුදල සාකච්ඡා මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන බවයි සෙන්දිල් තොණ්ඩමාන් මහතා කියා සිටියේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…