පසුගිය සමයේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන බවට කැබිනට් මණ්ඩල තීරණයක් ගත් බවට රජය සඳහන් කලද ඒ සඳහා වන කැබිනට් පත්‍රයක් ඉදිරිපත් වී නැති බව පැෆ්රල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.
2025 වසර මුලදී මෙවන් වැටුප් වැඩි කිරීමක් පිලිබඳව මහජනතාව දැනුවත් කිරීම තුල රජය විසින් මහජනතාව නොමග යවන බවට එම සංවිධානයට කරුණු අනාවරණය වී ඇති බව ඔහු පවසනවා.
කැබිනට් පත්‍රයක් නොමැතිව කැබිනට් තීරණ යැයි පවසා මහජනතාව දැනුවත් කිරීම නායකයන් විසින් සිදු නොකල යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…