Foreign

ඉන්ධන බවුසරයක් ලොරියක ගැටෙයි – 48ක් ජීවිතක්ෂයට !

නයිජීරියාවේ මගීන් ප්‍රවාහන ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් සිදු වූ මාර්ග අනතුරකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නයිජර් ප්‍රාන්තයේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසුව වාහන දෙකම ගිනිගෙන පුපුරාගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් වාහන කිහිපයකට ද ඉන් හානි වී ඇති බව සඳහන් ය.

දුර්වල මාර්ග පද්ධති හේතුවෙන් නයිජීරියාවේ මෙවැනි අනතුරු බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

Team CNF

Recent Posts

කුසල්ගේ සහ අවිශ්කගේ ශතක හමුවේ නවසීලන්තයට එරෙහිව වසට 9කට පසු ශ්‍රී ලංකාවට එක්දින ජයක්!

කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතකය​න් හා ද​ඟ පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම…

9 hours ago

දේශපාලකයින්ගේ ගිනි අවි ගැන දැනුම්දීමක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට…

1 day ago

සිහිකැඳවීම් ගණනාවකට පසු සනත් නිශාන්තගේ නිල නිවසත් භාර දෙයි !

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති…

1 day ago

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

1 day ago

දින දෙකක් බාර් වැසෙයි !

නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින…

2 days ago

මාලිමාව ගැන ප්‍රශ්න අහපු වාර විභාග ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරික්ෂණයක් !

කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර…

2 days ago