දඹුල්ල නගරයේදී ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් අත් පත්‍රිකා බෙදීමට කණ්ඩායමක් සමඟ පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට පොලීසිය බාධා කිරීමත් සමඟ උණුසුම් තත්වයක් හටගත්තා.
ඒ අත් පත්‍රිකා බෙදීමට වරකට එකවර ගමන් කළ හැක්කේ 5 දෙනෙකු පමණක් බවටත් ඊට වැඩි පිරිසකට ඒ සඳහා අවසර ලබා දිය නොහැකි බවටත් පොලීසිය ප්‍රකාශ කිරීමත් සමඟයි.
ඒ අනුව ආපසු හැරී යාමටයි රාජ්‍ය අමාත්‍යවරයා ඇතුලු පිරිස කටයුතු කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…