ඉන්දීය රුපියල් කෝටි 92ක බදු මුදලක් ගෙවමින් 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම ආදායම් බදු ගෙවූ කීර්තිමත් පුද්ගලයන්ගෙ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය සුපිරි නළු ෂාරුක් ඛාන් විසින් හිමි කරගෙන තිබෙනවා.
එය ලංකා මුදලින් කෝටි 310 ක් ලෙස සටහන් වනවා.
එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ කොලිවුඩයේ සුපිරි නළු විජෙයි විසින්. ඔහු ගෙවා ඇති බදු මුදල ඉන්දීය රුපියල් කෝටි 80 ක්.
ඉන්දීය සුපිරි නළු සලමන් ඛාන් එහි 3 වන ස්ථානය හිමිකරගෙන තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…