Political

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධව පැෆ්රල් සංවිධානයේ විරොධය !

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන විවිධ පාර්ශව විසින් මත පල කර තිබුණා.

ඒ අතර මේ පිළිබඳව පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව නිවේදනය කර තිබුණා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ මේ තීන්දුවල දේශපාලන භාවය සහ මැතිවරණයට මේක කොයි විදියට බලපායි ද කියන එක ප්‍රශ්නයක්.” යනුවෙනි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි,

“මීට මාස දෙකකට කලින් රජයේ ස්ථාවරය වුනේ රුපියලකින් වත් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම අපහසු බවයි. කැබිනට් මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව කිහිප වතාවක්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.”

“ඉන් මාස දෙකකට පසුව කොහොමද මෙලෙස වැටුප් වැඩි කරන්නේ කියලා සහ එම මුදල් සොයා ගන්නේ කොහොමද කියලා ආණ්ඩුව ජනතාව දැනුවත් කල යුතුයි. “

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago