දිවයිනේ දිස්ත්‍රික්ක පහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවධානම් කලාප වශයෙන් නම් කර තිබෙනවා.
වත්මන් කාලගුණික තත්වය හේතුකර ගනිමින් දෙසැම්බර් මාසය පමණ වන විට මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
මේ අතර ගතවූ කාලය තුල ඩෙංගු රෝගීන් 36,642 ක් මෙරටින් වාර්තා වී ඇති බව ද ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
වාර්තා වූ රෝගීන්ගෙන් පුද්ගලයන් 17ක් දෙනෙක් මිය ගොස් ඇති බව එම ඒකකය තවදුරටත් ප්‍රකාශ කරනව.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…