අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා දිවයින පුරා පිහිටි සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා මාලාවක් පවත්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති විනය පරීක්ෂණ වලට එරෙහිව අද සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උද්ඝෝෂණ සහ විරෝධතා මාලාව පැවැත්වීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…