චීනයේ ෂැන්ඩොං ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගය අසල රැදී සිටි තවත් සිසුන් සහ දෙමව්පියන් පිරිසක් වෙත කඩා වැදීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔවුනගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් ය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…