World

ඊශ්‍රායල අගමැති එරට ජනතාවගෙන් සමාව ඉල්ලයි !

ගාසාහි හමාස් ප්‍රාණඇපයේ සිටි පිරිස් නිරුපද්‍රිතව මුදාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ මෘතදේහ රෆා හි භූගත උමඟකින් හමුවීමෙන් අනතුරුව ඊශ්‍රායල ජනතාව රජයට එරෙහිව ආරම්භ කළ දැවැන්ත විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු එරට ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

මහජන විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින අතර, ඊශ්‍රායලයේ ප්‍රධානතම වෘත්තිය සමිතිය ජාතික මට්ටමේ වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ගාසාහි සිදුකරන බවට පැවසෙන මානුෂීය අපරාධවලට විරෝධය දක්වමිනි ඊට සමගාමීව ඊශ්‍රායලය වෙත අවි අලෙවිය අත්හිටුවීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

1 hour ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

2 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago