Political

රනිල් – අනුර මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – වසන්ත යාපාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් !

ප්‍රභල දේශපාලන පක්ෂ මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති උල්ලංඝනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ,

“අපි අද මැතිවරණ කොමිෂන් සභාවට ආවේ අපි දැක්ක පහුගිය දින ටිකේම ප්‍රභල දේශපාලන පක්ෂ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරනවා.. එක පැත්තකින් ජනාධිපතිවරයා අපේක්ශකයෙක් විදියට ඉදන් තරුණ සේවා සභාවේ දේපල අවභාවිත කරනවා තරුණ සම්මේලනයක් පවත්වමින්.. ජනාධිපතිවරයා තරුණ සේවා සභාවේ සභාපතිවරයා යොදා ගනිමින් තමන්ව ප්‍රවර්ධනය කරන්න කියලා මැතිවරණ නීති උල්ලංඝනය කරනවා.. ඒ වගේම ජාතික ජනබලවේගය විසින් අපි දැක්කා මාතලේ ජාත්‍යන්තර පෝසිලින් සමාගමේ සේවකයින් නිල ඇදුම් දාගෙන ප්‍රදේශයේ මැතිවරණ කටයුතු වල යෙදිලා තිබුණා.. මේ පිලිබඳව මැතිවරණ කොමිසමේ අවදානම යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා..”

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago