පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ ගංවතුර තත්වයක් උද්ගත වී තිබෙනවා.
ඒ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් මරණ 15ක් තෙලංගනා ප්‍රදේශයෙන් වාර්තා උනා.
වර්ෂාවත් සමග එම ප්‍රාන්ත වල ගංගා පිටාර ගලා යාම හේතුවෙන් ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් දුම්රිය ගමන්වාර ද සිය ගණනක් නවතා දමා ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර එරට වැසියන් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බවයි විදෙස් මාධ්‍ය අවධාරණය කරන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…