අද පොලිස් විශේෂ කාර්ය බලකායට සුවිශේෂී දිනයකි, ඒ එම බලකායේ රණවිරු දිනය අදට යෙදී තිබීම නිසායි.
ඒ අනුව එහි ප්‍රධාන උත්සවය අද පෙරවරු 8 සිට කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේ දී පැවැත්වෙනවා.
එයට සමගාමීව කතරගම, අම්පාර සහ අනුරාධපුර කඳුවුරුවල රණවිරු ස්මාරක අභියස ද සැමරුම් උත්සව පැවැත්වීමට සැළසුම් කර තිබුණා.
1984 වසරේ සැත්තැම්බර් 1 වනදා උතුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ගමන් කළ රථයක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් පුපුරුවා හැරි බෝම්බයකට හසුව පළමුවරට විශේෂ කාර්ය බලකායේ 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලැබීය. එම සිදුවීම සිහි කරමින් හෙට මෙලෙස විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අනුස්මරණය කරනු ලබනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…