කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය වන ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් බෙදා හැරීමේ ටැංකිය දින තුනක සිට මුද්‍රා තබා තිබෙනවා.
ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ වයඹ පළාත් කාර්යාලය විසින් මෙසේ මුද්‍රා තබා ඇත. ඉන්ධන සාම්පලයක් ද වැඩි දුර පරීක්ෂණ කරා රැගෙන ගොස් තිබෙනවා.
පෙට්‍රල් සමඟ භූම්තෙල් මිශ්‍රවී ඇතැයි දිගින් දිගටම ලැබුණු පැමිණිලි මත මෙම පියවර ගැනීමට සිදු වු බව මේ පිළිබදව විමසීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් වැඩ බලන කළමණාකරු එස්.බී.රත්නායක මහතා පැවසුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…