මහියංගනයේ ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටි සේවිකාවන් 25 දෙනෙකු පමණ හදිසි අසාත්මිකතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වමනය සහ උදරාබාධ තත්ත්වයන් මතු වීමත් සමඟ ඔවුන්ව මෙලෙස රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (30) රාත්‍රි සේවා මුරයේ නිරතව සිටියදීයි ඔවුන් මෙලෙස අසනීප වී තිබෙන්නේ.
කෙසේ වෙතත්, ඔවුන්ට පෙර දින රාත්‍රියේ ලබා දුන් ආහාරයක් නිසා මෙම තත්ත්වය මතුව ඇති බවට සෞඛ්‍ය නිළධාරීන් සැක පළ කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…