පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් විදෙස්ගත ශ්‍රමිකයන් වෙත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා.
ඒ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙත ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ට මෙරට නොපැමිණෙන ලෙසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් යොමුකර තිබෙනවා.
මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේ විදෙස්ගත ග්රමිකයින්ට බැන තර්ජනය කිරීම සහ පරමාධිපත්‍ය බලයක් සහිත පුරවැසියන්ට රාජිත සේනාරත්න විසින් බලපෑම් කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතෙහි iv කොටසෙහි 78(1) වගන්තිය උල්ලංගනය කිරීමේ අයුතු බලපෑම් සිදු කිරීම පිළිබඳව එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…