මාසික ඉන්ධන මිල සූත්‍රය අනූව ඉන්ධන මිල වෙනස්කම අද (31) නිවේදනය කිරීමට නියමිතයි.
පසුගිය ජූනි 31 දින ඉන්ධන මිල සංශෝධනයෙන් පසු අගෝස්තු මස මිල සංශෝධනයක් නොවීම විශේෂත්වක්.
ඒ අනූව ජූනි මස ඉන්ධන මිල සංශෝධන වූයේ මෙලෙසින්,
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය – රු. 344.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය – රු. 379.00
සුපර් ඩීසල් ලීටරය – රු. 355.00
භූමිතෙල් ලීටරය – රු. 202.00
ඒ අනූව අගෝස්තු මාසය පුරා ජූනි මස ඉන්ධන සංශෝධිත මුදල ඒ ආකාරයෙන්ම පැවතුණා.