සංචාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 427ක් ලබා ගත්තේය.
ජෝ රූට් 143,ගස් ඇට්කින්සන් 118යි. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු 102/05යි.
මේ අතර ඔහු ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ගෞරව පුරුවේ සිය නම සටහන් කිරීමට සමත් වුණා.
එම පිටියේ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගවල දී කඩුලු පහක්, දහයක් දවාගන්න පන්දු යවන්නන් හට එම අවස්ථාව උදාවනවා.
එමෙන් ම එම තරගාවලි දී ශතක රැස්කරන ක්‍රීඩකයන්ගේ නම් ද ඊට ඇතුළත් කරනවා.
මීට පෙර මෙම පුවරුවේ ටෙස්ට් ක්‍රීඩකයින්ගේ නම් පමණක් සටහන් කළ අතර පසුව ඊට එක්දින ක්‍රීඩකයින්ගේ නම් ද සටහන් කිරීමට තීරණය කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…