Local

2025 වර්ෂයට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

2025 නව වසර සඳහා මුද්‍රණය කිරීමට නියමිත පෙළපොත් වර්ග 317න් පෙළපොත් වර්ග 71ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කරවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

නව වසරේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය ඉතිරි පාසල් පෙළපොත් වර්ග 246 මුද්‍රණය කරවා ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා ඇතැයි පැවසේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති මුද්‍රණ ආයතන 24ක් වෙතින් 1, 6 සහ 10 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවල පෙළපොත් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Team CNF

Recent Posts

දින දෙකක් බාර් වැසෙයි !

නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින…

10 hours ago

මාලිමාව ගැන ප්‍රශ්න අහපු වාර විභාග ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරික්ෂණයක් !

කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර…

13 hours ago

ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක් පත් කෙරේ !

දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන Neil McKenzie ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි…

15 hours ago

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් !

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි…

15 hours ago

වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමි වෙයි !

නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) ආරම්භ වන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියෙන් වනිඳු හසරංගව ඉවත්කර…

18 hours ago

අවසන් රැළියේදී රිෂාඩ් බදියුදීන්ගේ සහ කාදර් මස්තාන්ගේ ආධාර කරුවන් අතර ගුටි කෙළියක් !

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක්…

19 hours ago