ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතන හතරේම වගකීම් වලින් ඊයේ (26) ඉවත් වුණා.
මේ බව රාජ්‍ය ඇමැතිවරයා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දට දැනුම් දී තිබුණා.
රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත යටතේ ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය, නෝර්ත් සී ආයතනය පාලනය වුණා.
තමන් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා හා එක්ව ධීවර ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවය කරන බවත් තමන්ට ඇති පුද්ගලික හා රාජකාරීමය හේතුන් කිහිපයක් මත මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියා.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා හොඳ ඇමැතිවරයකු බවත් ඔහු සමගින් තමාට කිසිදු අමනාපයක් නැති බවත් කී රාජය ඇමැති පියල් නිශාන්ත තමන් ඉදිරියේදී වගකීම්වලින් ඉවත් වීමේ හේතු පවසන බවද කියා සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…