ඇමරිකාව විසින් ගාසා යුධ ගැටුම් සම්බන්ධව ගෙන ආ සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කිරීමට හමාස් සංවිධානය කටයුතු කර තිබෙනවා.
මේ සම්බන්ධව දින දෙකක් කටාර්හී දී සාකච්ඡා වටයක් පවත් ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.
මේ පිළිබඳ නැවත විමසා බැලීම සඳහා ඉදිරියේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් නැවතත් ඊශ්‍රායලට බලා යාමට සූදානමින් සිටිනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…