ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදක්වා තිබෙනවා.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්රයක පැවති උත්සවයකදීයි.
” ලස්සන රටක් – සැපවත් ජීවිතයක්” යන්න ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාවයි.
එම ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රධාන තේමා හතරකින් යුතුව පිටු 233ක් පුරා දිවෙන වාර්තාවකි.
පුරා වසර 76කට පසු සමස්ථ ක්ෂේත්‍ර පුරා සිදුකරන සමාජ පරිවර්තනයක් පිළිබඳ අපේක්ෂාවෙන් එහි පදනම් සැලැස්ම මෙම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් නිකුත් කර ඇතැයි ජාතික ජන බලවේගය පවසනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…