රුපියල් 20,000 ක මුදලක් බැගින් දුප්පත් පවුල් සඳහා මාසයකට ලබාදීම මගින් දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව මාස 24 ක් තුළ දුප්පත් කම තුරන් කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සේරුවාවිල ප්‍රදේශයේ අද (26) පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
පරිභෝජනය, ආයෝජනය, ඉතිරිය, නිෂ්පාදනය හා අපනයනය යන අංශ 5 කේන්ද්‍ර කර ගනිමින් දුප්පත් ජනතාව දුප්පත් කමින් මුදාගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…