රැකියා වේලාවෙන් පසු ලැබෙන රාජකාරි පණිවුඩ සදහා ප්‍රතිචාර නොදක්වා සිටීමේ අයිතිය හෙවත් විසන්දි කිරීමේ අයිතිය නැමැති නීතිය (right to disconnect) අද සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත.
ඒ අනුව රාජකාරි වේලාවන් පසු ලැබෙන දුරකථන ඇමතුම්, ඊ මේල් පණිවුඩ සහ කෙටි පණිවුඩ සදහා ප්‍රතිචාර නොදැක්වීම හෝ විසන්ධි කිරීම සඳහා අද සිට සේවකයින්ට අයිතිය හිමිවේ.
ඊට එරෙහිව ක්‍රියා කරන හාම්පුතුන්ට විරුද්ධව ඕස්ට්‍රේලියානු ඩොලර් 93,900ක දඩ මුදලක් නියම කළ හැකිය.
මෙලෙස නීති හදුන්වා දී ඇත්තේ රැකියාවෙන් පසු සේවකයින්ට වඩාත් හොඳ පෞද්ගලික ජීවිතයක් ගතකිරීමට අවස්ථාව උදාකර දීමට බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…