ටෙලිග්‍රෑම් හී ප්‍රධාන විධායක නිලධාරී Pavel Durov ප්‍රංශයේ Bourget ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී ඇති වරෙන්තුවකට අනුවයි.
ඩුරොව් 2013 දී Telegram ආරම්භ කළ අතර රජයේ ඉල්ලීම්වලට අනුකූල වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු 2014 දී රුසියාව හැර ගියා.
39 හැවිරිදි Pavel Durov අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…