ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වයස අවුරුදු 15 සිසුවෙකු දිය නාමින් සිටියදී විදුලිසැර වැදී මිය ගොස් තිබෙනවා.
නිවසේ දිය නෑමට සකසා තිබූ වතුර කරාමකකින් දිය නාමින් සිටියදී අසල තිබූ ජල මෝටරයක වයරයක් ගැලවී සිසුවාගේ සිරුරේ වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.
දිවි අහිමි වූ සිසුවා ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගනුම ලබන උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.
මේ පිළිබඳව ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…