ගාල්ල සිට මරදාන දක්වා ගමන් ගත් ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද උදෑසන මරදාන දුම්රිය ස්ථානයේ පීලි පැන තිබෙනවා.
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලින් ආරම්භ කරන සියලු දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් දුම්රිය ස්ථානයේ 1, 2, 3 යන වේදිකා අවහිර වී තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් දුම්රිය වේදිකාවට දැඩි අනතුරු සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…