ඊයේ (24) වන දින සවස බාලදක්ෂ මාවත ප්‍රදේශයේ බේරේ වැවේ පිරිමි මළසිරුරක් ඇති බවට කොම්පඤ්ඤවීදිය පොලිසියට ලද පණිවිඩයක් ලැබී තිබුණි.
මරණකරු වයස අවුරුදු 34 ක් වන පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කොම්පඤ්ඤවීදිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විර්මශනයක් ආරම්භ කර ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…