පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපාන ලද අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා වසංගත රෝග පැතිර යාමේ අවධානමක් සහිත බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
ඒ අනූව අධික වැසි තත්වය හේතුවෙන් ගංවතුර ඇති වූ ප්‍රදේශ සහ සෙසු ප්‍රදේශ වලත් පාචනය, අතීසාරය, උණසන්නිපාතය සහ මී උණ වැනි වසංගත රෝග පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ගංවතුර සහ තද වැසි ඇති වූ ප්‍රදේශ වල ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි එම අංශ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…