පේරාදෙණිය සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ සවස ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පුවතක් වාර්තා වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහු මෙසේ සියදිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් අනාවරණය නොවන බව පොලීසිය කියයි.
වයස අවුරුදු 23ක් වන විදර්ශන රණසිංහ නැමැති සිසුවා මෙසේ සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.
පේරාදෙණිය උඩරඊරියගම පිහිටි ඔහු නවාතැන්ගෙන සිටි බෝඩිමේදී මෙම අපරාධය කරගෙන තිබේ.
ඔහු කපුගොඩ ගිරිදර පදිංචිකරුවෙක් බවත් පොලීසිය සඳහන් කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
පේරාදෙණියෙ තාක්ෂණ පීඨයක් ඇත්තෙවත් නෑ වගකීමෙන් දාන්න නිවුස් එකක් දාද්දි ඔය මැරුන කෙනා වයඹ කැම්පස් එකේ