Political

පළාත් පාලන මැතිවරණ තීන්දුව පිළිබඳව ජනපති අදහස් දක්වයි ! (නිවේදනය)

නිසි කලට පළාත් පාලන ඡන්ද විමසීම සිදු නොකිරීම හේතුවෙන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ එවකට මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇති ඇති බවට ඊයේ (22) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා.

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට දන්වා තිබුණේ.

ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමි ජනාධිපති රනිලි වික්‍රමසිංහ ප්‍රකාශයක් ඩිදු කොට තිබුණා.

එහිදී ඔහු ප්‍රකාශ කලේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පෙන්වා දුන්නද, ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා එම මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවයි.

ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද තමා ගරු කරන බව නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

අද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පහත කරුණු දක්වා තිබුණි.

එම නිවේදනය පහතින්,

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago