මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි අයකු හදිසි මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත්තේ, මොහොමඩ් ඉල්ලෙයාස් නැමැති පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියයන විට 78වන වියේ පසුවුණු ඔහු චන්ද්‍රිකා බණ්ඩාරණායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු මන්ත්‍රීවරයා ඊයේ (22) රාත්‍රියේ හෘදයාබාධයකින් මියගිය බවයි පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…