මෙවර ජානාධිපතිවරණය නිරීක්ෂණය සඳහා විදෙස් රටවල් 12ක නියෝජිතයින්ට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබෙනවා.
ඒ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශයක් සිදු කලා.
ජනාධිපතිවරණය හා ඡන්දය විමසීමෙන් පසු තත්වය පිළිබඳව සොයා බලා එම නියෝජිතයින් වාර්ථාවක් ලබා දීමට නියමිත බවයි ඒ ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
එම නියෝජිතයින් පැමිණෙන රටවල් ලෙස ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින සහ තවත් රටවල් ඇතුළත් වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…