ප්‍රකට නීතිවේදීන්, විද්වතුන් හා වෘත්තිකයන් විසින් ලිඛිත ආයාචනයක් සිදු කරමින්සි මීළඟ පාර්ලිමේන්තුවේ පළමු වසර තුළදීම විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ස්ථිර ලෙසම හා විවෘතව පොරොන්දු වන ලෙසට සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ආචාර්ය තාරා ද මෙල්, ආචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර, බිෂොප් දුලිප් ද චිකේරා ඇතුළු 82 දෙනෙකු ඊට අත්සන් තබා තිබෙනවා.
2022 වසරේ සිට මෑතකාලීන අත්දැකීම් දක්වා අවධාරණය වී තිබෙන්නේ මෙම විධායක ජනපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් කරා ගමන් කරමින් තිබෙන බව ද එම ලිඛිත ප්‍රකාශයේ දක්වා ඇති බව සඳහන්.
ප්‍රකට සංවිධාන සමූහයක් ද ඊට දායක වී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…