සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප පහළ ශ්‍රේණි සඳහා 24%කින්ද අනෙක් තනතුරු සඳහා 24% සිට 50% දක්වා මූලික වැටුප වැඩි වන බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.
ඒ අනූව 2025 ජනවාරි මස සිට ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
එම වැටුප් වැඩි කිරීමේදී සුදුසුකම්, පළපුරුද්ද සහ ඔහු වර්තමානයේ සිදුකරන කාර්යය සලකා බලන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…