Local

තණමල්විල ඛේදවාචකයට මුහුණ දුන් සිසුවියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවක් !

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට අදාළ සිසුවියට සාධාරණයක් ඉල්ලා වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්වුණි.

එම සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 සහ ඊට අධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතය. 

කෙසේ වෙතත්, ඊට ආසන්නයේ කලහකාරීව හැසිරුණු පුද්ගලයෙකු එම විරෝධය වාර්තාකරණය සඳහා පැමිණි මාධ්‍යවේදියෙකුට පහරදීමට උත්සාහ කර තිබුණි. පොලිස් නිලධාරීන් මැදිහත්ව එම පුද්ගලයා ව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago