මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 39 දෙනාවම සහභාගී කර ගනිමින් විවෘත විවාදයක් පැවැත්වීමට මාර්තු 12 ව්‍යාපාරය තීරණය කර තිබෙනවා.
ඒ අනූව මෙම විවාද මාලාවට අපේක්ෂකයන් 39 දෙනාටම විවෘතව ආරාධනය කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.
අදියර කිහිපයක් යටතේ මෙම විවාද මාලාව පැවැත්වීමට නියමිත බව එම සංවිධායකයන් පෙන්වා දුන්නා. ඒ අනූව මෙම විවාදය සැප්තැම්බර් මස 07වැනිදා පැවැත්වෙන බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
විවාද මාලාවට සහභාගිවීමට කැමැත්තක් දක්වන අපේක්ෂකයන් ඒ පිළිබඳව ලබන 24 වැනිදා මධ්‍යහ්න 12.00ට පෙර දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටී.
මෙම විවාද මාලාව පැෆරල් සංවිධානය මගින් සංවිධානය නොකරන අතර සංවිධාන ගණනාවකින් සැදුම්ලත් මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු හා සම කැඳවුම්කරුවකු ලෙස පැෆරල් සංවිධානය ක්‍රියා කරන බවත් එම ව්‍යාපාරය පවසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…