Local

පරණ ලයිසන් එක වෙනුවට අලුත් ලයිසන් එකක් !

කල් නිකුත්වන දිනයක් නොමැති බර වාහන සඳහා රියදුරු බලපත්‍ර අත්හිටුවා නව බලපත්‍ර නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

කිරීම ලබන වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

නව බලපත්‍ර ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා, නව බලපත්‍රය ලබාගැනීමට පැරණි රියදුරු බලපත්‍රය සහ වෛද්‍ය සහතිකය ප්‍රමාණවත් වන අතර මෙය ලබන වසරේ සිට ආරම්භ කරන බවයි පෙන්වාදෙන්නේ.

දැනට කල් ඉකුත් වීමේ දිනය සඳහන් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් පමණ සහ සාමන්‍ය රියදුරු බලපත්‍ර ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ඇති බවද සදහන්.

කල් නිකුත්වන දින නොමැති බලපත්‍ර හිමි රියදුරන්ට නව බලපත්‍රය ලබා ගැනීම සඳහා මාස හයක කාලයක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago