මේ මස 27 දා පීරු දේශයේ ලීමාහි ආරම්භ කිරීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට යාමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුට ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්රතික්ෂෙප කර තිබෙනවා.
යොවුන් ක්‍රීඩක පිරිස මෙම තරගාවලිය ඉලක්ක කරගෙන මාස ගණනක් මුළුල්ලේ පුහුණුවීම්වල යෙදී ඇති අතර ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර හා ඉඳුම් හිටුම් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දෙන බවට කලින් පොරොන්දුවී ඇති අතර දැන් ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ අමාත්‍යාංශයේ මුදල් නොමැති බවයි.
එහෙත් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සංකල්පයකට ස්පෝට්ස් ෆියෙස්ටා නමින් දින තුනක ක්‍රීඩා සැණකෙළියක් පසුගියදා කොළඹදී පවත්වන්නට යෙදින. හුදෙක් සංදර්ශනයක් පමණක් වූ ඒ සඳහා විශාල මුදලක් ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයෙන් වැය කොට තිබුණා.
මේ වන විට ක්‍රීඩා ඇමති ධූරය උසුලන්නේ ජනාධිපතිවරයායි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…