වඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එක කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ අධ්‍යක්ෂක හාන්ස් ක්ලූගේ පවසනවා.
ගෝලීය වශයෙන් Mpox වෛරසය පාලනය කිරීමට හා ව්‍යාප්තිය වැලැක්වීමට කඩිනම් පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වර්තමානයේදී ලෝකය මෙම වෛරසය වෙත දක්වන ප්‍රතිචාරය අනූව මීළඟ වසර කිහිපය තීරණය වන බැවින් “අපිට එකට මුහුණ දීය හැකියි සහ අප එය කල යුතුයි” යන්න ඔහුගේ අදහසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…